Showing posts with label විසිවන සියවසේ සිංහල පුවත්පත්. Show all posts
Showing posts with label විසිවන සියවසේ සිංහල පුවත්පත්. Show all posts

Sunday, February 8, 2026

විසිවන සියවසේ සිංහල පුවත්පත්

 විසිවන සියවසේ සිංහල පුවත්පත්

    විසි වන සියවස ආරම්භ වීමත් සමඟ වඩාත් ජනප්‍රිය සිංහල පුවත්පත් ගණනාවක් ආරම්භ විය මේවායෙන් ඇතැම් පුවත්පත් අනූව දශකය දක්වා ව්‍යාප්ත වූ ආකාරය හඳුනාගත හැක ලක්මිණ දිනකර ප්‍රකාශ සිංහල සමය පියදාස සිරිසේන විසින් සංස්කරණය කළ සිංහල ජාතිය 1906 මැයි මස පස්වෙනි දින මහා බෝධිසංගමය ස්ථාපිත කරමින් අනගාරික ධර්මපාලතුමා ආරම්භ කළ සිංහල බෞද්ධයා පුවත්පත 1960 පෙබරවාරි හත්වැනි දින එච් පෙරේරා විසින් ආරම්භ කළ දිනමිණ ඩබ්ලිව් වික්‍රමාරච්ච විසින් සංස්කරණය කළ ස්වදේශ මිත්‍රයා පුවත්පත් මෙකල වඩාත් ජනප්‍රිය වූයේ සිංහල ජාතිය ආගමික පුනර්ජීවන ව්‍යාපාරයට සමගාමීව බ්‍රිතාන්‍ය‍යයෙන් මෙරම නිදහස ලබා ගැනීමේ ජාතික ව්‍යාපාරයට සමාන වය. 


1930 පෙබරවාරි මස සිළුමින පුවත්පත ආරම්භ කරමින් ඩී.ආර් විජේවර්ධන ලේක්හවුස් පුවත්පත් ආයතනය තුළන් මාර්ටින් වික්‍රමසිංහ දින මිණ සිළුමිණ ෙන්නේ db ධනපාල පියසේන නිශ්ශංක දිණමිණ සිනමිණ යනාදී විශිෂ්ට ජනමාධ්‍යවේදීන් ගණනාවක් බිහි කළේය ඩී.ආර් විජේවර්ධන මෙරට සිංහල පුවත්පත් ක්ෂේත්‍රයට පුවත්පත් ආයතනික සැකැස්ම හඳුන්වා දෙන්නේ පුවත්පත් කළමනාකරණයෙහි මුල් පියවර ලෙස ලේක් හවුස් ආයතනය ගොඩ නගමිනි.

 නිදපුවත්පත බිහිවීම මෙන්ම ලංකාවේ ප්‍රථම සිංහල දේශපාලන පක්ෂය වන කොමියුනිස් පක්ෂය 1935 දී බිහිවීමෙන් සමඟ සිංහල සම සමාජය නමින්ද ඉංග්‍රීසියෙන් සමසමාජිස්ට් ද සමදර්මය නමින් දමිළ භාෂාවෙන්ද දේශපාලන පක්ෂ පුවත්පත් බිහිවීම මෙරට සිංහල පුවත්පත් වර්ධනයේ තවත් සන්ධිස්ථානයකි.

   1947 ඔක්තෝම්බර් මස 27 වැනි දින ආරම්භ වූ ලංකාදීප පුවත්පත ටයිම්ස් පුවත්පත් ආයතනය මගින් ප්‍රකාශයට පත්විය ෙම පුවත්පත් ආයතනය 1977 දී රජයට පවරා ගැනුණි පසුව රංජිත් විජේවර්ධන විසින් ඒ නිරයට ගෙන විජය පුවත්පත් ආයතනය ඔස්සේ 1991 සැප්තැම්බර් මස 10 වර දින සිට පුවත්පත් ප්‍රකාශයට පත් කළේය 1947 අප්‍රේල් මස දහ අටවෙනි දින ආරම්භ කළ එක්සත් ජාතික පක්ෂය විසින් පළ කළ සියලට පුවත්පත ද කැපී පෙනේ 1948 නිදහස දිනා ගැනීමෙන් අනතුරුව එම කාල පරිච්ඡේදය තුළ ඉරිදා ලංකාදීප දිනපතා සන්ධා පුවත්පතක් වශයෙන් පළ වූ ජනතා දවස කාන්තා පුවත්පතක් වන වනිතා විත්ති ත්‍රිවිදින ලේක්හවුස් ආයතනයෙන් සිනමාව අරභයා පළ වූ සරසවිය යන ටැබ්ලොයිඩ් ගණයේ කුඩා පුවත්පත ඉරණම හා ඇත්ත යන පලාඵල දක්වන පුවත්පත් රිවිරැස පුවත්පත වඩාත් ජනප්‍රිය විය.

1940 දශකයා අග වන විට මෙරට විශාල පුවත්පත් කලාවේ මූලික ලක්ෂණ දෙකක් හඳුනාගත හැක.

  1.         ඩී ආර් විජේවර්ධන විසින් ශ්‍රී ලංකාවේ පුවත්පත් ආයතනික කළමනාකරණය හඳුන්වා දීම. 
  2. ධනපාල විසින් ලංකාදීප පුවත්පත ඔස්සේ ලකිසිරු මිනුම්පති කෘෂිකර්මය යනාදී වචන හඳුන්වා දෙමින් මෙරට කලාත්මක පුවත්පත් වේදයක් හඳුන්වා දීම.

    1947 ආනයනය කළ ලංකාදීප පුවත්පතේ කතුවරයා වුයේ වියත් ශාස්ත්‍රවරයෙකු වන ජුලියස් ද ලැනරෝල්ය ගුණදාස ලියනගේ සිංහල පුවත්පත් මෙල්ල කිරීම නමැති කෘතිය තුළ දක්වන පරිදි 1960 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අගමැති වශයෙන් මුදල් ඇමති වන  එන්නේ පෙරේරා සමඟ මෙරට සිංහල පුවත්පත් එතෙක් භුක්ති විඳී නිදහස සීමා කිරීම සඳහා 1965 පුවත්පත් කොමිසමක් ඇති කළේය ඒ අවස්ථාවේදී විකල්ප දේශපාලන පුවත්පත් ගණනාවක් ආරම්භ විය ඒ අතර ඇත්ත පුවත්පත කැපී පෙනේ 1990 දශකයේ දී ආණ්ඩුවේ දූෂණ වංචා හා මහජන දේපළ අයථා භාවිතය වැනි අවස්ථා මහජනතාව වෙත දැන ගැනීම සඳහා ටැබ්ලොයිඩ් ගණයේ පුවත්පත් ගණනාවක් බිහේ වියද් ඒ අතර 

  • රාවය 
  • ලක්දිව 
  • කපුටා 
  • මුර අටුව 
  • හිරු 
  • තොප්පිය 
  • රාජලියා 
  • දෙරණ 
  • දූපත
  •  සත්‍යය හඬ වඩාත් ජනප්‍රිය විය.