Thursday, January 8, 2026

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සේවා ආරම්භය

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සේවා ආරම්භය

                                       ශ්‍රී ලංකාව තුළ ගුවන් විදුලිය ආරම්භ. ☝☝☝

           ආසියාවේ පළමු ගුවන් විදුලි ආරම්භය වන්නේ ්‍ර ලංකාවේය. 1923දී පර්යේෂණ විදිහට ආරම්භ කරනු ලබන අතර එය 1925 දී  ආරම්භ කරයි.edward harper ගුවන්විදුලිය ආරම්භ කිරීමේ පුරෝගාමියා ලෙස ලංකාවේ රේඩියෝ ආරම්භ කිරීමේ පීතෘවරයා ලෙසද හැඳින්වේ හාර්ෆර් විසින් ලංකාව තුළ රේඩියෝවක් ආරම්භ කිරීමට බ්‍රිතාන්‍යයෙන් අවසර ලබා දුන් අතර එයට හේතු වශයෙන් යටත් විජිතවාදී රටවල ගුවන් විදුලි සේවාවන් පවත්වාගෙන යාම, 
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය දේශපාලන ප්‍රතිපත්ති යටත් විජිතය තුළ මුදා හැරීම
 රට සිටි බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ විරෝදාස්වාදය ඉටු කිරීම සහ රට පාලනය කිරීම පහසු කර ගැනීම.
 පුවත්පත කියවීම වෙනුවට ගුවන් විදුලිය ආරම්භ කිරීමේ බ්‍රිතාන්‍යයන්ගේ දේශපාලනික අරමුණු ඉටු කර ගැනීම මෙහිදී පුවත්පත මුද්‍රණය වැනි දේවල් අවශ්‍ය වන අතර ගුවන් විදුලිය ආරම්භ කළ පසු එසේ සිදු කිරීමට අවශ්‍ය නොවේය අධිරාජ්‍යයන්ට හිතේශී ලෙස කටයුතු කළ ලාංකීය පුද්ගලයන්ගේ අදහස් ගුවන් විදුලිය මගින් ප්‍රචාරය කළ අතර මෙහිදී මොවුන් ඉංග්‍රිසි ඉගැන්වීමට කැමති පුද්ගලයින්ගේ ආත්ම පිළිබඳ කැමැත්තකින් ඔවුන්ගේ විඤ්ඤාණය වෙනස් කිරීම මගින් දවුන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට කටයුතු කර ඇත. ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය ජාතිකයන් හමුදා සෙබළුන් සැම ග්‍රැමෆෝන් වැනි දේ විනෝදය සඳහා ග්‍රැමෆෝන් යොදා ගැනීම ඒකාකාරී වේ. මේ අයට විනෝදය ලබාදෙන මාධ්‍යයක් ලෙස ගුවන් විදුලිය සොයාගැනීම  වඩා දියුණු දෙයක් ලෙස ඔවුන් සිතුවේය. 
1922 ජුනි මාසයේ පිහිටවූ ලංකා වයලs සමාජයේ සභාපති ලෙස මැක්රේ,ද  එහි සාමාජිකයන්  සිංගර් ,ගුණවර්ධන, ඩයස්,ද වූහ. 
1923 ජූලි ලංකා ආධුනික රේඩියෝ සමාජය ලෙස මේ පිහිටවූයේ සිලොන් බ්‍රෝඩ් කාස්ටින් company ලෙසයි.
ශ්‍රී ලංකාව තුළ ගුවන් විදුලිය ආරම්භ කිරීමේ වැදගත්කම.
           
                 බ්‍රිතාන්‍ය රජය මගින් රම්භ කළ ප්‍රථම යටත් විජිත ගුවන් විදුලිය වීම (රේඩියෝ සිලෝන්} උසස් තත්ත්වයේ වැඩසටහන් නිෂ්පාදනය කළ ප්‍රථම යටත් විජිත ගුවන් විදුලිය වීම න් විදුලි වැඩ සටහන් ආකෘතිය බ්‍රිතාන්‍යයන් විසින් ආරම්භ කිරීම ප්‍රවෘත්ති සාකච්ඡා දුරකථන සංවාද දැන්වීම් යන ලෙස ආකෘති යොදා ගැනීම. 
ලංකාවේ ගුවන් විදුලි ආරම්භ කිරීමට සලකා බැලීමේදී  අප රටට ගුවන් විදුලියක් ආරම්භ කිරීමට අවසර ලබාදී යුතුද 
ගුවන් විදුලි සේවාවක් ආරම්භ කරන්නේ නම් ඒ කළ යුත්තේ රජය මඟින් ද පෞද්ගලිකවද පෞද්ගලිකව නම් එය පැවරිය යුත්තෙක් කුමන සමාගමකටද සමාගම් කිහිපයකටද 
මේ සඳහා මණ්ඩලයක් පත් කළ යුතුද ඒ කළයුත්තේ කෙසේද ඊට අයත් පුද්ගලයෝ කවුද?




නිගමනයන්

ගුවන් විදුලිය ලංකාවේ පිහිටුවීමට අවසර ලබාදිය යුතුය ඒ සම්බන්ධව සෑම පහසුකමක්ම ජනතාවට ලබාදිය යුතුය. එයා  රාජ්‍ය පාලනය යටතේ පැවතිය යුතුය එක් පාලනය ්‍යවශ්‍ය නොවේ .ව්‍යවසායකත්වයට ඉඩ ලබා දිය යුතුය ඒකාධිකාරය අයහපත් බැවින් තනි සමාගමකට නොපැවැරිය යුතුය අධිරාජ්‍ය මෙන්ම දේශීය පුවත් හා වෙරද දැන්වීම් ද මෙමගින් ප්‍රචාරය කළ යුතුය ප්‍රචාරය කළ යුතු රාජ්‍ය තොරතුරු තීරණය කිරීම සඳහාත් ගුවන් විදුලිය පවත්වාගෙන යාම සඳහාත් තැපැල්පතිට සහාය ලබා දීමට ගුවන් විදුලි මණ්ඩල පත් කරන ලදී  
මුල් කාලයේදී රේඩියෝ සිලෝන් ලෙස හැඳින්වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව දකුණු ආසියාවේ ඇති පැරැණිම ගුවන් විදුලිය ආයතනය යැයි සැලකේ
 
                                                 කොළඹ ගුවන් විදුලිය යන නාමයෙන් 1925 දී ආරම්භ කරන ලදී 1922 දී විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙස වැඩ භාරගත් එඞ්වර්ඞ් හා පර් ලංකාවෙහි ගුවන් විදුලි සම්පේ්‍රෂණ අත්හදා බැලීම් ආරම්භ කළ ප්‍රථම පුද්ගලයා වේ .පර්යේෂණ පදනමින් වූ ප්‍රථම සම්ප්‍රේෂණය 1823 දී ිදු විය 1923 ලංකාවෙහි විදුලි සංදේශ කාර්යාලයෙහි වූ කුඩා කාමරයක සිට විදුලි සංදේශ දෙපාර්තමේන්තුවෙහි ඉංජිනේරුවරුන් විසින් කරන ලද සම්ප්‍රේෂණ ආධාරයෙන් ග්‍රැමෆෝන් සංගීතය විකාශනය කරන ලදී.
යුරෝපයේ සම්පේ්‍රෂණ සේවා ආරම්භ වී වසර තුනක් ගතවන විට ලංකාවෙහිද සම්ප්‍රේෂණ සේවා ආරම්භ කරන ලදී 1923 දී පළමු ලෝක යුද්ධයෙන් කොළඹ වරායට සමීප මුහුදේ ගිල්වන ලද ජර්මන් සබ්මැරීනියක් පරීක්ෂා කිරීමේදී තිබූ රේඩියෝ විකාශන උපකරණයක් සොයාගෙන ඇතවෙෙට් හාර්ටිය පර්යේෂණ සඳහා මෙම ට්‍රාන්ස්මීටරය භාවිතයට ගෙන ඇත.

1923 දී හාපර් ගොඩනැගිල්ල තුළ ගුවන් විදුලි පර්යේෂණය 1924 දී ජූලි මාසයේ ඉංජිනේරුවරයාගේ කතාව කා ආධුනික රේඩියෝ සමාජය හා හෙඩ්වර්ක් හාවගේ උනන්දුව මත ලංකාවේ ගුවන් විදුලි සේවාවක් ආරම්භ කිරීම පිළිබඳ කරුණු සොයා බැලීම සඳහා කමිටුවක් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා විසින් පත්කරන ලදී 1924 පෙබරවාරි 22 දින පිටත ස්ථානයකින් පළමු විකාශනය සිදුවිය මෙම අවස්ථාව කොටුවේ   පරිශ්‍රයේ සිට නව ගොඩනැගිල්ල හා ශ්‍රවණාගාර විවෘත කිරීමේ අවස්ථාවට පත්වන ලද සංගීත සංදර්ශනයක මීටර් 800 ක් දුරින් ක්‍රියාත්මක වන සම්ප්‍රේෂණ අත්හදා බැලීමක් ලෙස මේ කරන ලදී. න් පසුව ගැමල් ෆෝන් සංගීතයේ ප්‍රවෘත්තිය ආදී වරින්වර සංගීතයට දෙවරක් පෝතුන් වතාවක් පමණ සම්පේ්‍රෂණය කරන ලද අතරින් 1925 දෙසැම්බර් දාසය වැරදින නිතිපතා විකාශය සේවාවක් ආරම්භ කරන ලදී. වසර එකහමාරකට පසු 1925 දෙසැම්බර් 16 දින වන් කිලෝ වොයිට් බලයක් සහිත නව සම්ප්‍රේෂණය  ශ්‍රීමත් හියූ 1928 දෙකයි 28 දින පණ්ඩිත gt ගුණවර්ධන  ක්ලිෆර්ට් විසින් ආරම්භ කරන ලදී. 

 1928 පෙබරවාරි 28 දින පණ්ඩිත් ජී.ටී. ගුණවර්ධන මහතා විසින් ගුවන් විදුලියේ ප්‍රථම සිංහල දේශනය පවත්වන ලදී ්‍ය පැළෑනේ වජිර ඤාණ හිමියන් 1928 අප්‍රේල් 21 වන දින ප්‍රථම සිංහල බෞද්ධ දේශනය පැවැත්වෙන ලදී මේ කාල පරිච්ඡේදය තුළ සියලුම වැඩසටහන් මධ්‍යම තරංග සම්පේ්‍රෂකයන් මත සම්ප්‍රේෂණය කරන ලදී .
  • 1925 ගුවන් විදුලි සඳහා බලපත්‍ර ක්‍රමය ආරම්භ විය
  •  1926  බලපත්‍රය රැගෙන ආරම්භ කිරීම
  •  1927 ගුවන් විදුලි නාට්‍ය ප්‍රචාරණය වීම ආරම්භය
  • 1927 ක්‍රීඩා තොරතුරු වාර්තාකරණය ආරම්භවීම පළමු සිංහල ජීවී සංගීත වැඩසටහන ප්‍රචාරය වීම 
  • 1926 දීොළඹ විශ්ව විද්‍යාලයේ කොලීජියේ භෞතික විද්‍යා අධ්‍යන අංශයෙහි විශේෂයෙන් කලාකරුවන්ගේ පහසුව පිණිසත් හඬ වඩාත් ගුණාත්මක බවින් වැඩිදියුණු කර ගැනීම සඳහා ගුවන් විදුලි විකාශනයක් ආරම්භ කර ඇත.
 1928 ගුවන් විදුලි අධ්‍යාපන සේවාවක් පිළිබඳ මූලිකවම අදහස පළවී ඇත්තේ 1927 වසරේදීයට අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ මැක්රේ මහතා පාසල් ගුවන්විදුලි සේවාවක් ආරම්භ කිරීම ගැන මූලික අදහස් බලධාරීන් ඉදිරිපත් කළ අතර ඒ සඳහා දැඩි පරිශ්‍රමයක් දරා තිබේ. මෙහි ප්‍රතිඵලය ලෙස 1928 මාර්තු අටවන දා අධ්‍යාපන වැඩසටහන් ප්‍රචාරය ආරම්භ වී ඇත.

 1926 ්බර් මාසයේ ගුවන් විදුලි වැඩසටහන් පිළිබඳ මාසික පත්‍රිකාවක් නිකුත් කොට තිබේ. රාජ්‍ය මුද්‍රණාලයේ මුද්‍රිත පත්‍රිකාවේ වාර්ෂික තැපැල් ගාස්තුව රුපියල් එකයි සත පනහක් විය.මෙම ආරම්භය මගින් ලැබූ පූර්වාදර්ශය් දශක අටක් තුල නිකුත් කළ ගුවන් විදුලි මුද්‍රිත ප්‍රකාශනවල පදනම ලෙස සැලකීමට පුළුවනි වත්මන් හඬ දක්වා වූ ගුවන් විදුලි ප්‍රකාශන ගුවන් විදුලිය හා බද්ධව ශුවිශේෂී ක්‍ෂේත්‍රයක් ලෙස විමසා බැලිය යුතුවේ ( තරංගනී ශ්‍රවය වාහනේ ගුවන් විදුලි හඬ ආදිය ප්‍රකාශන) 

1927  දෙසැම්බර් මස වන විට ගුවන් විදුලි විකාශන උපකරණ ටොරින්ටන් චතුරස්‍රය වෙත රැගෙන යමින් එතෙක් කොළඹ ිශ්ව විද්‍යාලය ේ කොලිජියේ භෞතික අධ්‍යයන අංශය හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ වෙන් වෙන් වශයෙන් පැවති විකාශන උපකරණ එකම වහලක් යටට ගැනිණි 

13 comments: